මූලාශ්‍ර 2ක්
Fitch නිවේදනයෙන් පසු කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්
අද (22) දිනයේ දෙවන භාගයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් වාර්තා විය. ඊයේ (21) දිනයේ දී ඒකක 20,979.18ක් ලෙසින් අවසන් වූ සියලු කොටස් මිල දර්ශකය අද පස්වරු 12.30 පමණ වන විට ඒකක 20,911ක් දක්වා පහළ යාමක් වාර්තා කර තිබුණි. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 12.35ට පමණ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන...
