ශ්රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාධිපති ලෙස ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද (10) මහනුවරදී ආගමික වතාවත්වල නිරත වෙමින් මල්වතු සහ අස්ගිරි මහා විහාර දෙපාර්ශ්වයේ මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර, මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා නාවික හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදී.
මෙහිදී ප්‍රථමයෙන් මල්වතු මහා විහාරයට ගිය නාවික හමුදාධිපති, මල්වතු මහා විහාර පාර්ශවයේ අතිගෞරවාර්‍හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක නමස්කාර පූර්වකව පිරිකර පූජා කළ අතර, උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තේය.
News.lk වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- වයිස් අද්මිරාල් ඩේමියන් ප් රනාන්දු
- දීප් නිලංග දෑල බණ්ඩාර
- දෝරු කුමාර මුණසිංහ
- ඕපාත ප් රනාන්දු
- හේමන්ත රණසිංහ
- දෑල බණ්ඩාර
- ප් රිය
ආයතන- ශ් රී ලංකා නාවික හමුදාව
- ශ්රී ලංකා නාවික නෞකා
- නාවික හමුදා
යතුරු පද- හමුදාධිපති2
- හිමිවරුන්2
- මහානායක2
- දෙපාර්ශ්වයේ
- ආශිර්වාද
- බැහැදැකී
- වැඳපුදා
- සමිඳුන්
- මල්වතු
- දළදා
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා