මූලාශ්ර 2ක්
මීගමුවේ රැදවියන් දෙසීයකට මිනී මැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට තීරණය කරයි
මීගමුව බන්ධනාගාරය තුළදී නිලධාරීන් අට දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවියන් දෙසියයකට ආසන්න පිරිසකට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි. පසුගිය 05...
