මූලාශ්‍ර 2ක්
ලොවම දිනූ රුමේෂ් තරංග හෙල්ලය අතහරින දිනය කියයි
2036 වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලෙන් පසු තමන් ක්‍රීඩා දිවියට සමුදෙන බව ශ්‍රි ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පවසනවා. රුමේෂ් තරංගගේ ජීවිත කතාව පිළිබඳව ලියවුණු අධිෂ්ඨානයේ රන් සලකුණ රුමේෂ් ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක්ව
