මූලාශ්‍ර 2ක්
වනිඳු T20 ලෝක කුසලානයෙන් ඉවතට
ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදු තිබේ.ඒ පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සමඟ පැවති පළමු තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන්ය.
