ඇමැති නිල නිවාස 38ක් අතරින් නිවාස අටකින් එකක් කතානායකවරයාට සහ ඉතිරි 7 නියෝජ්‍ය අමාත්‍යවරුන් හත් දෙනෙකුට වෙන් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාරිය චන්දන අබයරත්න මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. එම නිවාස ලබා දී ඇත්ත
ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට එකක්, පොලිස් දෙපාර්තමේන්තුවට එකක් සහ විශේෂ අධිකරණ පිහිටුවීමේ කටයුතු සඳහා අධිකරණ අමාත්‍යාංශයට නිවාස හතරක් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා කීවේය. නිවාස වසා තබා ගැනීම සාධාරණ නොවන බවට මන්ත්‍රීවරයා දැක්වූ එම අදහස අමාත්‍ය අබයරත්න මහතා ද අනුමත කළේය. තවත් ආයතන කිහිපයක් ද මෙම ඇමැති නිවාස ඉල්ලා ඇති බවත්, එම ඉල්ලීම් ද සලකා බලමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Gossip Lanka News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- ආචාරිය චන්දන අබයරත්න
- චාමර සමිපත් දසනායක
- චන්දන අඛයරත්න
- සම්පත් දසනායක
ආයතන- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව2
- Parliament of Sri Lanka2
- පොලිස් දෙපාර්තමේන්තුවට2
- අධිකරණ අමාත්‍යාංශය2
යතුරු පද- නිවාස2
- ඇමති2
- මන්ත්‍රීවරයාගේ
- කතානායකවරයාට
- වැටුපෙන්
- කරන්නද
- ඉන්නෙ
- බංගලා
- අසයි
- දෙයි
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා