ගාල්ල සහ කොළඹ දකුණ අනුරාධපුරයේ දී හමුවෙන අවසන් තරගය
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (29) අනුරාධපුර සමාධී ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (29) අනුරාධපුර සමාධී ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.
පිතිකරුවෙක්ට අමතර ව ඔහු පන්දු යැවීමේ දී කඩුලු 4ක් දවා ගනිමින් ද දක්ෂතා දැක් වූවා. ඔහු තරග 5ක දී කඩුලු 12ක් දවා ගෙන තිබෙන අතර ඊට අමතර ව රවීන් සචින්ත කඩුලු 11ක් දවා ගනිමින් කණ්ඩායමේ සිටින විශ්වසනීය පන්දු යවන්නන් බවට පත් ව සිටිනවා. ඊට අමතර ව මෙතුක ප්‍රනාන්දු කඩුලු 6ක් දවා ගනිමින් ද, සනුග දුල්මික සහ තාරුක සමින්ජිත කඩුලු 4ක් බැගින් ද දවා ගනිමින් විශ්වසනීය පන්දු යවන්නන් බවට පත් ව සිටිනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත