කොළඹ උද්ධමනයේ වෙනසක් නැහැ
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 නොවැම්බර් මාසයේ දී 1.2%ක් ලෙස නොවෙනස්ව පවතින බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2025 නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 3.0% දක්වා අඩු වී ඇති අතර 2025 ඔක්තෝම්බර් මාසයේ දී එය වාර්තා වුයේ 3.5%ක් ලෙසයි. එමෙන්ම, 2025 නොවැම්බර් මාසය සඳහා ආහාර...
