මූලාශ්‍ර 3ක්ජනප්රිය
සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක් වෙයි
ලෝක ආර්ථික සංසදය (World Economic Forum) නිකුත් කළ 2026 සංචාරක හා සංචාරක සංවර්ධන දර්ශකය (Travel & Tourism Development Index - TTDI) අනුව, 2024 සිට 2026 දක්වා සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්ව තිබෙනවා
