මූලාශ්‍ර 2ක්
සේරුවිල පූජා භූමි රථ ගාලේ සමූහ දූෂණයක්
සේරුවිල පූජනීය භූමියේ පිහිටි රථගාලක නවතා තිබූ බස් රථයක් තුළදී පාසල් සිසුවියක සමූහ අතවරයට ලක් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකු සේරුනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පෙරහැර මංගල්‍යයේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටි මූතූර් පොලීසියට අයත්
