මූලාශ්‍ර 3ක්
මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ (VIDEO)
මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසනවා. ඒ අනුව එක් දින ප්‍රතිපත්තියේ පොලි අනුපාතය 7.75% ක් ලෙස නොවෙනස්ව පවතිනු ඇති. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
