මූලාශ්‍ර 2ක්
ඇමරිකාවෙන් ඉරානයට දරුණු ගුවන් ප‍්‍රහාර..
හෝමුස් සමුද්‍ර සන්ධියේදී සයිප්‍රස් ධජය සහිත 'M/V GFS Galaxy' වෙළඳ නෞකාවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) ඉරාන හමුදා ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.මෙය මෙම සතිය තුළ ඇමරිකාව විසින් ඉරානය ඉලක්ක කර එල්ල කළ තෙවන ප්‍රහාරය ලෙස වාර්තා වේ.ඇමරිකානු මධ්‍යම විධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ඉරාන විප්ලව
