ඉදිරි මාස 03 සදහා ඉන්ධන සහනාධාරයක් දෙන්න හෙට කෝටි 4100ක් අනුමත කරගන්නවා - ජනපති අනුර කියයි
ඉදිරි මාස තුන සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ පැවැති ජන රැලියට එක්වෙමින් පැවසීය. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව හෙට (28) දිනයේදී...
