විදුලි ගාස්තු 01 වනදා සිට වැඩි කරන හැටි
2026 වසරේ දෙවන කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලා සිටි සියයට 13.56ක විදුලි ගාස්තු සංශෝධනයට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවී ඇති අතර, මෙම නව ගාස්තු ඉහළ දැමීම අප්‍රේල් මස පළමුවැනිදා සිට බලාත්මක වීමට නියමිතව ඇත. අද (30)
