මූලාශ්‍ර 2ක්
ජාතියට වීරයන් බිහිකළ හමුදා පවුල් වෙත සහන පිරිනැමේ
දශක තුනක යුදමය වාතාවරණය පැවති කාල සීමාව තුල මියගිය, ආබාධිත තත්ත්වයට පත්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ තවදුරටත් නොවිසඳුණු විවිධ ගැටළු පවතින පාර්ශවකරුවන් කෙරෙහි වත්මන් රජයේ විශේෂ අවධානය යොමු වූ අතර එහිදී ජනාධිපති අනුර කුමාර දිසානා
