අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 4ක්30 Jan 2026

ජොන්ස්ටන්, පුතුන් දෙදෙනා ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් පස්දෙනා, ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.ඒ, වත්තල මහේස්ත්‍රාත් කංචනා නෙරංජලා ද සිල්වා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.සැකකරුවන්ට එරෙහිව නඩුව පවරා ඇත්තේ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට 2015 ලැබුණු පැමිණිල්ලකට අදාළව කළ විමර්ශනයකට අනුවයි.විජයකලා මහේෂ්වරන් හිටපු මන්ත්‍රීවරියට අයත් කොළඹ පිහිටි ඉඩමක ලිපිනයක ඔවුන් පවත්වාගෙන ගිය සමාගමක් නමට සුවඳ විහිදුම් ද්‍රව්‍ය සහ පිරිසිදු කාරක නිෂ්පාදනය සදහා යැයි පෙන්වා සුරාබදු බලපත්‍රයක් ලබාගෙන එමගින් එතනෝල් ලීටර් ලක්ෂයක් මිලදී ගෙන ඒවා වෙනත් කටයුතු සඳහා යොදවා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.සතොස ලොරියක් යොදා ගනිමින් අවස්ථා තුනකදී එතනෝල් ලීටර 40,000 ක් වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකර ඇත්තේ, රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහණය යටතේ ය.

News First - සිංහල•30 Jan 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

සැකකරුවන්ට එරෙහිව නඩුව පවරා ඇත්තේ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට 2015 ලැබුණු පැමිණිල්ලකට අදාළව කළ විමර්ශනයකට අනුවයි. විජයකලා මහේෂ්වරන් හිටපු මන්ත්‍රීවරියට අයත් කොළඹ පිහිටි ඉඩමක ලිපිනයක ඔවුන් පවත්වාගෙන ගිය සමාගමක් නමට සුවඳ විහිදුම් ද්‍රව්‍ය සහ පිරිසිදු කාරක නිෂ්පාදනය සදහා යැයි පෙන්වා සුරාබදු බලපත්‍රයක් ලබාගෙන එමගින් එතනෝල් ලීටර් ලක්ෂයක් මිලදී ගෙන ඒවා වෙනත් කටයුතු සඳහා යොදවා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • න්ස්ටන් ප් රනාන්දු3
  • අමාත් ය
ආයතන
  • වත්තල මහේස්ත් රත් අධිකරණය3
  • අමාත්3
  • වත්තල අධිකරණය2
  • පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය
ස්ථාන
  • Colombo
යතුරු පද
  • ජොන්ස්ටන්4
  • රිමාන්ඩ්4
  • ප්‍රනාන්දු3
  • බන්ධනාගාර3
  • රක්ෂිත3
  • ඇතුළු3
  • පිරිස3
  • යළි3
  • සැකකරුවන්2
  • එතනෝල්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් පිරිස යළි රිමාන්ඩ්Dasatha Lanka News·30 Jan 2026
  • හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යළිත් රිමාන්ඩ් කරයිIRI News·30 Jan 2026
  • ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්අද දෙරණ·30 Jan 2026
සම්පූර්ණ වාර්තා