මූලාශ්‍ර 2ක්
සුපර් මාර්කට් සිලි බෑග් ආදායම පරිසර සංරක්ෂණ අරමුදලකට යවන්නැයි පෙත්සමක්
සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් වෙළඳ ආයතන මගින් පාරිභෝගිකයින් වෙත අලෙවි කරනු ලබන ෂොපින් මලු වෙනුවෙන් අය කෙරෙන බදු මුදල, රජය විසින් ස්ථාපිත කර ඇති විශේෂිත පාරිසරික සංරක්ෂණ අරමුදලක් වෙත අනිවාර්යයෙන්ම බැර විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇත