සාම පාගමන ගැන පොලිසියෙන් විශේෂ ඉල්ලීමක්
ජාත්‍යන්තරයේ පවා දැඩි අවධානයකට ලක්ව ඇති "Walk for Peace" නොහොත් සාම පාගමන මේ දිනවල දිවයින පුරා ගමන් කරමින් පවතින අතර, එය වඩාත් සාර්ථක කර ගැනීම උදෙසා දැඩි විනයකින් සහ ඉමහත් සංයමයකින් යුතුව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් ක
