මූලාශ්‍ර 3ක්
විශාල භූමිතෙල් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
බලපත්‍ර රහිතව ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ විශාල භූමිතෙල් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නීතියේ රැහැනට කොටු කර දීමට කිතුල්ගල ප්‍රදේශවාසීන් සමත් වී තිබේ. මෙම නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් කිතුල්ගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ප