මූලාශ්‍ර 3ක්
සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කරයි
පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ විමර්ශනවලට අදාළව සැක පිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය...
