රංග මරපු හැටි කියාදෙන්නැයි ගම්මංපිලව පොලිසියෙන් කැඳවයි
මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අභාවය සම්බන්ධයෙන් සමාජය නොමඟ යවන සුළු ප්‍රකාශයක් කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ උදය ගම්මන්පිල මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට පොලිසිය තීරණය කර
