මූලාශ්‍ර 2ක්
බණ්ඩාරවෙල බැරිස්ටා කල් ඉකුත් වූ කෑම විකිණීම නිසා ලක්ෂ 4ක දඩයක් අධිකරණයෙන් පනවයි
පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ බණ්ඩාරවෙල, 'Barista Coffee Lanka Pvt Ltd (Barista Express)' ආයතනයට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ 10 රුපියල් ලක්ෂ 4 ක දඩයක් නියම කරනු ලැබුවා. ඒ...
