මූලාශ්‍ර 2ක්
විපතට පත් ජනතාවට සහන සැලසීමට HUTCH සමාගමෙන් රුපියල් ලක්ෂ 600ක මූල්‍යමය පරිත්‍යාගයක්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ 'Rebuilding Sri Lanka' අරමුදලට දෛනිකව ආධාර ලැබෙමින් පවතින අතර, ඒ අනුව අද (04) දිනයේදී HUTCH සමාගම විසින් රුපියල් ලක්ෂ 600ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. ව්‍යාපෘති අධ්‍යක්ෂ - හචිසන් ආසියා ටෙලිකොම් හොංකොං/හච්හි අධ්‍යක්ෂ ඈන් චෙන් සහ හච්හි ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි සෞමිත්‍ර ගුප්තා යන මහත්ම...
