IMF නියෝජිත පිරිසක් අද දිවයිනට (VIDEO)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. එහිදී ඔවුන් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
