මූලාශ්‍ර 2ක්
අඛණ්ඩව තුන්වෙනි මාසයටත් කොළඹ උද්ධමනයේ වෙනසක් නැහැ
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 දෙසැම්බර් මාසයේ දී ද 2.1%ක් ලෙස නොවෙනස්ව පවතින බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 2025 ඔක්තෝබර්. නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස තුනටම කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය 2.1% ක් ලෙසින් සටහන්ව ඇත. 2025 දෙසැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ...
