මූලාශ්‍ර 2ක්
ශ්‍රි ලංකා තැපෑල ආදායම් ඉලක්ක අභිබවා යයි - මිලියන 13,000ක ආදායමක් ලබයි
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත මහා භාණ්ඩාගාරය විසින් ලබා දුන් ආදායම් ඉලක්කය පසුගිය වසරේ දී ඉක්මවා යාමට සමත්වු බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 13,100ක ආදායමක් උපයා ගැනීමට...
