බන්ධනාගාරය තුළදී මියගිය බවට පොලීසිය නම් කළ අයෙකු නිවසට ඇවිත්
ගල්ගමුව, කොහොබන්කුලම ප්‍රදේශයේ පදිංචි ඩී. එම්.කීර්තිසේන නමැති අයෙකු බන්ධනාගාරය තුළදී මියගිය බවට පොලීසිය විසින් කරන ලද දැනුම්දීමකින් පසුව, ඔහු වෙනුවෙන් අවමංගල්‍ය සංවිධානය කරමින් සිටියදී අදාළ පුද්ගලයා පණපිටින් නිවසට පැමිණීමේ පුවතක් වාර්තා වේ. වාරියපොල