මූලාශ්‍ර 2ක්
උපායමාර්ගික ආයෝජන සඳහා වසර 10ක් දක්වා බදු සහන දෙන ගැසට් නිවේදනය නිකුත් කරයි
මෙරට ආර්ථිකයට සෘජුව දායක වන මහා පරිමාණ ආයෝජන දිරිමත් කිරීමේ අරමුණින්, තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක් සඳහා වසර 10ක් දක්වා වූ බදු සහන ලබා දීමට රජය තීරණය කර ඇත. මුදල්, ක්‍රමසම්පාදන හා...
