අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 4ක්31 Dec 2025

ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරු 5 දෙනෙකු අත්අඩංගුවට

ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රිවරුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විපක්ෂ හවුල නියෝජනය කරන සමගි ජන බලවේගයේ ප්‍රභාත් සෙනෙවිරත්න හා මෙහොමඩ් යෙසීර් , එක්සත් ජාතික පක්ෂයේ ජිලීත් නිශාන්ත හා කපිල කොහොඹන්නේ මෙන්ම පොදු ජන එක්සත් පෙරමුණේ නිමාලි චම්පිකා යන මන්ත්‍රීවරුවන් ය.ගාල්ල මහ නගර සභාව ඊයේ කැඳවා තිබූ විශේෂ මහ සභා රැස්වීමේදී හවුල් විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් නාගරික ලේකම්වරියට පහරදීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැණුනි.පොලීසිය පැවසුවේ, පහර කෑමට ලක්වූ නාගරික ලේකම්වරියගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගත් බවයි.මේ අතර, තමන්ට එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් නගරාධිපතිවරයා ද පැමිණිලි කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.ගාල්ල මහනගර සභාව තුළ ඊයේ කලහකාරී ලෙස හැසිරුණේ එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන හවුල් විපක්ෂයේ නියෝජිතයින් පිරිසක්.ජාතික ජන බලවේගයට බලය හිමි ගාල්ල මහ නගර සභාවේ, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඊායේ සභාව ආරම්භ වූ අවස්ථාවේ සිට එහි කටයුතු වලට බාධා කළේ පසුගිය සභාවාරයේ අයවැය සම්මත කරගැනීම නීති විරෝධී බව පවසමින් ය.අනතුරුව, සභාවේ ලේකම් මණ්ඩලය නියෝජනය කළ නිලධාරීන්ට විපක්ෂයේ නියෝජිතයින් ජල ප්‍රහාර එල්ල කළේ ය.

News First - සිංහල•31 Dec 2025
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ගාල්ල මහ නගර සභාව ඊයේ කැඳවා තිබූ විශේෂ මහ සභා රැස්වීමේදී හවුල් විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් නාගරික ලේකම්වරියට පහරදීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැණුනි. පොලීසිය පැවසුවේ, පහර කෑමට ලක්වූ නාගරික ලේකම්වරියගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගත් බවයි. මේ අතර, තමන්ට එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් නගරාධිපතිවරයා ද පැමිණිලි කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

ආයතන
  • United National Party2
  • ගාල්ල මහ නගර සභා2
  • ගාල්ල මහ නගර සභා සභා රැස්වීම
  • Sri Lanka Podujana Peramuna
  • ගාල්ල මහේස්ත් රාත් අධිකරණය
  • Samagi Jana Balawegaya
  • පොදු ජන එක්සත් පෙරමුණ
  • එක්සත් ජාතික පක්ෂයේ
ස්ථාන
  • ගාල්ල නගර සභාවේ2
  • ගාල්ල මහනගර සභාවේ
  • ගාල්ල මහ නගර
  • Galle
යතුරු පද
  • මන්ත්‍රීවරුන්2
  • අත්අඩංගුවට2
  • මන්ත්‍රිවරියක්
  • මංකොල්ලකෑමක්
  • නියෝජිතයින්
  • ප‍්‍රහාරයක්
  • එල්ලකිරීමේ
  • විපක්ෂයේ
  • උණුසුම්
  • කැදවයි

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ගාල්ල නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් 05 දෙනෙක් අත්අඩංගුවටDasatha Lanka News·31 Dec 2025
  • හොරට අයවැය සම්මත කලැයි ගාල්ල නගර සභාවේ ගැටුම්.. ලේකම්ට ප‍්‍රහාරයක්.. පොලිසිය කැදවයි..Lanka C News·30 Dec 2025
  • ගාල්ල මහ නගර සභා රැස්වීම උණුසුම් වෙයිසියත නිව්ස්·30 Dec 2025
සම්පූර්ණ වාර්තා