වනඅලියාගේ සිරුරේ වැදී යතුරුපැදියක ගිය තරුණයා මරුට
දඹුල්ල හබරන ප්‍රධාන මාර්ගයේ දිගම්පත හා ප්‍රදේශයේදී යතුරු පැදියක් සහ සෆාරි ජීප් රථයක් ඊයේ (16) රාත්‍රියේ වනඅලියෙකුගේ ගැටීමෙන් යතුරුපැදියේ
දඹුල්ල හබරන ප්‍රධාන මාර්ගයේ දිගම්පත හා ප්‍රදේශයේදී යතුරු පැදියක් සහ සෆාරි ජීප් රථයක් ඊයේ (16) රාත්‍රියේ වනඅලියෙකුගේ ගැටීමෙන් යතුරුපැදියේ
වනඅලියාගේ ඇගේ ගැටීමෙන් සෆාරි ජීප් රියේ ගමන් කරමින් සිටි දෙදෙනකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළාත් කර ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා. යතුරුපැදිය සහ ජීප් රථය දඹුල්ල දෙසින් හබරන දෙසට ධාවනය කරමින් සිටින අවස්ථාවේදී දිගම්පත හා එකසිය පහ කණුව ආසන්නයේ දී යතුරුපැදිය ජීප් රථය පසු කරනවාත් සමඟ මහා මග මැද පාර මාරුවෙමින් සිටි වන අලියාගේ ගැටී ඇති බවත් එසේ ගැටෙනවාත් සමග ජීප් රථය ද වන අලියාගේ ගැටී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත