දුර ගමන් බස්වල ආසන ගෙදර සිටම වෙන් කරගන්න..
ජනතාවගේ ජීවිත දශමයකින් හරි පහසු කරන්න පුළුවන්නම් අපි ඒ දේ කරනවා. ජනතාවාදී රජයක් ලෙස ජනවරමට අනුව සැලසුම්සහගත වැඩපිළිවෙලක් යටතේ රට ඉදිරියට ගෙනියනවා' යැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.අමාත්‍යවරයා මෙසේ පැවසුවේ දුරගමන් මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීම (Online Sheet Booking) පිළිබද දැනුම්වත් කිරීම සදහා බත්තරමුල්ල, 'මගනැගුම මහමැදුර' පිහිටි ප්‍රවාහන අම
