මූලාශ්‍ර 3ක්
ඉන්ධන මිල තවත් වැඩි කල යුතුයි..- IOC, Sinopec. RM park රජයට කියති
මෙරටඉන්ධන වෙළඳපොළෙහි නියුතුLanka IOC, Sinopec, RM Park ඉන්ධනසමාගම් විසින් ඉන්ධන මිල තවදුරටත් ඉහළ දැමිය යුතු බවටරජයට දන්වා ඇති බව වාර්තාවෙයි.පවතින මිලගණන් යටතේ මෙහෙයුම් කටයුතුපවත්වාගෙන යාමෙන් විශාලඅලාභයක් සිදුවන බවත්,එම පාඩුවතවදුරටත් දරා ගැනීමට නොහැකිමට්ටමකට පත්ව ඇති බවත් එමසමාගම් පෙන්වා දී ඇත.කෙසේ වෙතත්,පෞද්ගලිකසමාගම් සිදුකර ඇති මෙම ඉල්ලීමසම්බන්ධයෙන් රජය මෙතෙක් ස්ථිරප්‍රතිචාරයක් දක්වා නොමැතිඅතර, ත
