මූලාශ්‍ර 3ක්
නුවරඑලිය කන්තෝරුවේ උඩු මහල සංචාරක ව්‍යාපෘතියකට.. පහල මහල තැපැල් කන්තෝරුවට..
ලෝක ප්‍රකට නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ උඩු මහල විදේශීය සංචාරකයින් සඳහා පහසුකම් සහිත නැවතුම්පොළක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.තැපැල් දෙපාර්තමේන්තුව සතු සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් දෙපාර්තමේන්තුවේ ආදායම් මාර්ග පුළුල් කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.මෙහිදී ගොඩනැගිල්ලේ පෞරාණික වාස්තු විද්‍යාත්මක වටිනාකමට කිසිදු හානියක් නොවන පරිදි, එහි අභ්‍ය
