මූලාශ්‍ර 2ක්
නවදිල්ලියේ හෝටලයක් ගිනිගෙන විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 21 ක් මරුට
ඉන්දියාවේ නව දිල්ලියේ දකුණු දිග මාලවියා නගර් ප්‍රදේශයේ පිහිටි බහු මහල් ගොඩනැගිල්ලක හටගත් දරුණු ගින්නකින් විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. දකුණු දිල්ලියේ හවුස් රාණි කලාපයේ පිහිටි ලෙමන් ග්‍රීන් (Lemon Green) නැමැති අවන්හලක් සහ