මූලාශ්ර 2ක්
මැද පෙරදිග කලාපයේ පවතින සැපයුම් ගැටළු හේතුවෙන් බොරතෙල් මිල ඉහළට
මැද පෙරදිග කලාපයේ පවතින සැපයුම් ගැටළු සහ ආරක්ෂක අවදානම් හේතුවෙන් අද (21) ජාත්යන්තර බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා . විශේෂයෙන්ම රතු මුහුදේ නැව්ගත කිරීමේ අවදානම් සහ සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම්වලට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් වෙළඳපොළේ
