මීගොඩ දන්සලේ අනතුරින් පසු සැඟව සිටි අනෙක් සැකකරුත් අත්අඩංගුවට
මීගොඩ දන්සලේ අනතුර සම්බන්ධයෙන් සැඟව සිටි අනෙක් සැකකරුද අද (06) පස්වරුවේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු අද පස්වරුවේ ගොඩගම ප්‍රදේශයේදී මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීගොඩ දන්සලේ අනතුර සම්බන්ධයෙන් සැඟව සිටි අනෙක් සැකකරුද අද (06) පස්වරුවේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු අද පස්වරුවේ ගොඩගම ප්‍රදේශයේදී මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වෙසක් පොහොය නිමිත්තෙන් පසුගිය මැයි 31 වැනි දින මීගොඩ ප්‍රදේශයේදී සංවිධානයට කර තිබූ රොටි දන්සලක පෝලීමේ සිටි පිරිසක් වෙත බීමත් රියදුරෙක් පැදවූ කැබ් රථයක් කඩා වැදී පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. අනතුර සිදුකළ අවස්ථාවේදී කැබ් රථයේ තවත් පුද්ගලයින් තිදෙනෙකු සිටි බවත් ඔවුන් අනතුර සිදුවූ පසු රථයෙන් බැස පලා ගොස් තිබූ බවත් පොලීසියට අනාවරණය වී තිබුණි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත