මූලාශ්ර 3ක්ජනප්රිය
අද (14) රටටම හෙණ පිට හෙණ ගහනවා - කාලගුණයෙන් රතු නිවේදෙන
ශ්රී ලංකාවේ සියලුම පළාත්වලට බලපාන පරිදි ප්රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි පිළිබඳව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ 'ඇම්බර්' අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය විසින්