මූලාශ්‍ර 2ක්
WATCH - ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් පෙරහුරුව #SLvENG Cricket Chat
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය හෙට (30) ආරම්භ වීමට නියමිතයි.. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර පැවත්වූ Cricket Chat වැඩසටහන.