මොඩියුල පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන් CID ප්‍රකාශ ගනී
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කළ 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයේ අන්තර්ගත වූ ගැටලු සහගත කරුණ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනම් කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.