මූලාශ්‍ර 2ක්
පොහොර වංචාව සම්බන්ධයෙන් හිටපු ඇමති මහින්දානන්දට එරෙහි විමර්ශන අවසන් කරයි
ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනයට නීත්‍යානුකූල අනුමැතිය ලැබීමට පෙර ණයවර ලිපි විවෘත කිරීමෙන් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කලේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්...
