සේවකයෙකු ලවා පටිය ගෙන්වා ගත්තාලු - කපිල දිවිනසාගන්න කලින් Plan කරාදැයි සැකයක්
වර්තමාන රජය සමයේ සිදුවූ මහා පරිමාණ දූෂණ වංචාවලට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයින්ගේ අභිරහස් මරණ පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයද දැඩි ආ