මූලාශ්‍ර 2ක්
හැටන් - කොළඹ පාරට ගල් වැටීමේ අවදානමක්
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ඉහළින් වූ රක්ෂිතයක පිහිටි විශාල ගල් කිහිපයක් සහ ගස් කිහිපයක මුල් බුරුල්වී පස් කඳු පහළට කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

ITN News Editor විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න