විපත් ආධාර දෙන්න සොයා බලන චීන දූත කන්ඩායම දිවයිනට
චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් දිවයිනේ නිල සංචාරයක් සඳහා අද (23) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියහ.චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික මෙන්ම ෂී සං කලාපයේ පක්ෂ ලේකම් වැන්ග් ජුන් ෂෙන්ග් (Wang Junzheng) මහතාගේ ප්‍ර
