ආනපල්ලම සපුගොඩ කදු රක්‍ෂිතයේ ගින්නක්
වැසි රහිත සහ දැඩි වියළි කාලගුණයත් සමග වැල්ලවාය ආනපල්ලම සපුගොඩ කඳු රක්ෂිතයේ ගින්නක් පැතිර යමින් තිබෙනවා. කිසියම් අයෙකු හෝ කණ්ඩායමක් මෙම රක්ෂිතයට ගිනි තබා ඇති බවටයි සැක කරන්නේ. ඇතැම් ස්ථානවල ගිනිදැල් අඩි 10ක් පමණ උස්ව නැගෙමින් තිබෙනවා. ගින්න නිවා දැමීම
