’’ඥානසාර හිමිට ජනාධිපති සමාව දෙන්න බෑ’’
සිරදඬුවම් විදිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා කරන ඉල්ලීම ඉටුකිරීමට නොහැකි යැයි කෘෂිකර්ම අමාත්ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අද (16) පැවසීය.

සිරදඬුවම් විදිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා කරන ඉල්ලීම ඉටුකිරීමට නොහැකි යැයි කෘෂිකර්ම අමාත්ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අද (16) පැවසීය.

එහිදී ඔහු පවසා සිටියේ තමන් ඇතුළු කණ්ඩායමට ලැබුණු ජනවරමට අනුව අනුර කුමාර දිසානායක ජනපතිවරයා කටයුතු කරන බවය. එමෙන්ම එම ඉල්ලීම ඉටු කළොත් ලැබුනු ජනවරමට පිටු පෑමට සිදුවන බවද ඔහු සඳහන් කළේය. The post ජනවරමට පිටුපාලා භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම් ඉටු කිරීම සුදුසු නැහැ-ඇමැති ලාල් කාන්ත appeared first on මව්බිම.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත