- මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටුගොඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ.පොලීසිය පැවසුවේ දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ 26 හැවිරිදි, කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි අයෙකු එලෙස මියගොස් ඇති බවය.ඔහු මිනුවන්ගොඩ සිට ජාඇල දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටින අතර තුර ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයේ පෙරලී ගොස් අනතුර සිදුව ඇත.
- මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටුගොඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ 26 හැවිරිදි, කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි අයෙකු එලෙස මියගොස් ඇති බවය. ඔහු මිනුවන්ගොඩ සිට ජාඇල දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටින අතර තුර ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයේ පෙරලී ගොස් අනතුර සිදුව ඇත.
News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත
ස්ථාන- කොටු3
- Colombo2
- යාවේ2
- මීගමුව කොළඹ
යතුරු පද- මාර්ගයේ2
- නිලධාරියෙකුට
- කොටදෙණියාව
- අනතුරක්
- ප්‍රධාන
- පොලිස්
- ඉස්සර
- කැඳවූ
- ධාවනය
- පෙරලී
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා