මූලාශ්‍ර 2ක්
භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු ඇතුළු 4ක් රිමාන්ඩ්
නුවරඑළිය ප්‍රදේශයේදී භෞත චිකිත්සකවරියක ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු එළැඹෙන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
