මූලාශ්‍ර 2ක්
නි. ඇමති ටී. බී, දරුවන් ස්පර්ශ කරන ආකාරය ගැන ළමා හිමිකම් සංවිධානවල කනස්සල්ල
දරුවන් භෞතිකව ස්පර්ශ කිරීමේදී සාම්ප්‍රදායිකව සමාජයේ යෙදෙන "හොඳ ස්පර්ශය සහ නරක ස්පර්ශය" (Good touch and bad touch) යන සංකල්පයෙන් පරිභාහිරව දරුවාගේ කැමත්තට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව ස්ටොප් චයිල්ඩ් කෲවල්ටි' (Stop Child Cruelty Trust) සංවිධානයේ සභාපති වෛද්‍ය තුෂාරා වික්‍රමනායක පෙන්වා දෙනවා. සමාජ මාධ්‍යයේ සංසරණය වන දේශපාලකයන් සහ දරුවන් සම්බන්ධ ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඇය [...]
