සියලු සිසුන්ට සතුටින් අධ්‍යාපනය හැදැරිය හැකි, නිදහස් චින්තනයට ඉඩ ඇති තැනක් බවට විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන පත් කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
මෙම වැඩසටහන සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය පුහුණු ආයතනයන්හි ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සහභාගී වූ අතර එහි ප්‍රධාන අරමුණ වූයේ හිංසනයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් මෙන් ම විෂ මත්ද්‍රව්‍යවල අවධානමෙන් තොර මානසික සුවතාව ගෙන දෙන නිදහස් පරිසරයක් විශ්වවිද්‍යාල තුළ නිර්මාණය කිරීමයි.
News.lk වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- Harini Amarasuriya2
- මධුර සෙනෙවිරත්න2
- නලින් හේවගේ2
- වෛද්2
ආයතන- අධ්‍යාපන අමාත්‍යාංශය4
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව2
- මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ2
- විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
යතුරු පද- විද්‍යාර්ථීන්
- ප්‍රශංසනීයයි
- ව්‍යසනයකදී
- අධ්‍යාපනය
- චින්තනයට
- නිර්මාණය
- පරිසරයක්
- අරමුණයි
- ක්‍රියා
- සතුටින්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා