මූලාශ්‍ර 2ක්
කොළඹ - නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ
වීරගුල පොලිස් වසමේ වීදියවත්ත සතර මහා දේවාලයේ වාර්ෂික පෙරහර අද (03) දින රාත්‍රී 09.00 සිට පසු දින අළුයම 03.00 දක්වා විථි සංචාරය කිරීමට නියමිත අතර පෙරහර දේවාලයෙන් ආරම්භ කර කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ යක්කල හන්දිය දක්වා ගමන් කර නැවත එම මාර්ගගය ඔස්සේ දේවාලය වෙත පිවිසීමට නියමිතව තිබෙනවා. පෙරහර ගමන් ගන්නා කාල සීමාව තුල එම [...]
